ප්‍රමුඛ පුවත 1

මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ ආරම්භ කරයි

(UTV| කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර මුදල් අමාත්‍යංශයේදී වැඩ භාර ගත්තේ ය.

ඉන් අනතුරුව එම අවස්ථාවට පැමිණ සිටි පිරිස ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඉන්ධන මිල සුත්‍රය මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බවයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/10-31-MAHINDA-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කඳුකර‍යෙන් සහන රැගෙන කිළිනොච්චි බලා පිටත් වෙයි.

Mohamed Dilsad

නව තානාපතිවරු 14 දෙනෙක් ජනාධිපතිවරයාට අක්ත පත්‍ර භාරදෙයි

Mohamed Dilsad

දිවයිනේ සියලු පාසැල් හෙට සහ අනිද්දා වසා දැමීමට පියවර

Mohamed Dilsad

Leave a Comment