ප්‍රමුඛ පුවත 1

නව අගවිනිසුරු ඇත කිරීමට සුදානම්

(උදයම්,කොළඹ)   –  නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට යෝජිත පුද්ගලයාගේ නම අද(27)  ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව මෙරට 44 වන අගවිනිසුරුවරයා ලෙස නව අගවිනිසුරුවරයා තේරි පත් වනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා හෙට(28) දින ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.

Related posts

ඇමෝනියා කිලෝ 150ක් ප්‍රවාහනය කළ පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාතාල සාමාජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයින් මෙන්න…

Mohamed Dilsad

Leave a Comment