ප්‍රමුඛ පුවත 1

A H M ෆවුසි මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – A H M ෆවුසි මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

ඒ ජාතික සමගිය සමපැවැත්ම සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

මීට ටික වේලාවකට පෙර ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රටඉදි බෙදා හරින්න – අගමති උපදෙස්

Mohamed Dilsad

ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනයට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිවෙයි…

Mohamed Dilsad

මාබෝල නගර සභා සේවකයන් විරෝධතාවක [VIDEO]

Mohamed Dilsad

Leave a Comment