ප්‍රමුඛ පුවත 1

වවුචර් ක්‍රමය ඉවතට සිසුන්ට යළි නිල ඇඳුම් රෙදි

(UTV| කොළඹ) – රජයේ පාසල් සිසුන්ට ලබා දෙන නිල ඇඳුම් වව්චර ක්‍රමය නතර කර නැවතත් පැරණි ක්‍රමයට රෙදි ලබා දීමට තීරණය කර ඇති බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව 2019 වසරේ ජනවාරි මාසයේ සිට පාසැල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වත්තල රෙදි අලෙවිසැලක ගින්නක්

Mohamed Dilsad

නව කැළණි පාලමේ ඉදිකිරීම් වලින් සීයයට 30 ක වැඩ අවසන්..

Mohamed Dilsad

කේරලා ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment