ප්‍රමුඛ පුවත 1

බොල්ගොඩ කාන්තා හිස සහ සෙවණගල කඳ කොටස ගැළපේදැයි පරික්ෂණ

(UTV|සෙවණගල) – බොල්ගොඩ පාලම අසළ තිබී සොයාගත් කාන්තා හිස සහ සෙවණගල කිරිඉබ්බන්වැව ප‍්‍රදේශයෙන් සොයාගත් කඳ කොටස එකිනෙකට ගැළපේද යන්න පිළිබඳ පරික්ෂණ කි‍්‍රයාත්මක කෙරේ.

පානදුර – රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබී ඊයේ උදෑසන හිස කොටස සොයා ගත්තා. ඒ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනූවයි. ඇය විදේශ කාන්තාවක් බවට ද සැක කරයි.

මේ අතර සෙවණගල කිරිඉබ්බන්වැව ප‍්‍රදේශයේ තිබී කාන්තා කඳ කොටසක් හමුවුණි.

හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරක් අනූව සෙවණගල පොලිසිය එය සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

සයිටම් විරෝධී වැඩ වර්ජනය පිළිබඳව තීර්ණය අද

Mohamed Dilsad

පළාත් පාලන ආයතන 93 භාර ගත් නාම යෝජනා මෙන්න

Mohamed Dilsad

Leave a Comment