ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල්ට කාරක සභා රැස්වීම් සදහා එක්වීමට අවස්ථාව

(උදයම්, කොළඹ)  – පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සදහා එක්වීමට අවස්ථාව දෙන ලෙස අධිකරණය නියෝග කරයි.

අද කොළඹ මහාධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට මේ සම්බන්ධව නියෝගයක් ලබා දී තිබේ.

Related posts

වට්ටක්කා තොග අලෙවිය ඇරඹුනා

Mohamed Dilsad

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ විශේෂ නිවේදනය

Mohamed Dilsad

පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට[AUDIO]

Mohamed Dilsad

Leave a Comment