ප්‍රමුඛ පුවත 1

ජනවර්ග අතර විරසකය දුරලා සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් – ජනපති

(UTV| කොළඹ) – දශක කිහිපයක් තිස්සේ විරසකයන් හුදකලා කරනු ලැබ අනේක විධ දුක්ඛ වේදනාවන් දරා සිටි සමාජයක ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා, අන්‍යෝන්‍ය අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් වනු ඇති බව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදට (06) යෙදී තිබෙන දීපාවලි උළෙල වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඒ බව මනාව වටහා ගනිමින් උදාවන දීපාවලී උත්සවය අප අතර, සංස්කෘතික බැඳීමක් ගොඩනඟාගත හැකි අගනා අවස්ථාවක් බවට පත් කර ගත යුතු බව ද  නිකුත් කළ නිවේදනයේ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කරයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/11/dipawali.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකයි [VIDEO]

Mohamed Dilsad

ඇමති රංජිත් මද්දුමබණ්ඩාරට නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 7කට නායයාම් අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment