ව්‍යාපාරික

Singer Lifestyle Fiesta මෙවරත් කොළඹදී(වීඩියෝ)

සිංගර් ශ්‍රී ලංකා සමාගම වාර්ෂිකව පවත්වනු ලබන වසරේ දැවැන්තම වෙළඳ ප්‍රදර්ශනය Singer Lifestyle Fiesta මෙවරත් පැවැත්වීමට සියළු කටයුතු ම කර තිබේ.

ඒ අනුව නොවැම්බර් මස 23,24,සහ 25 යන දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙහිදී නවීන මාදිලියේ සියලුම විද්‍යුත් උපකරණ එකම වහලක් යටින් ඔබට මිලදී ගැනීමට අවස්තාව උදාවේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සති දෙකක් තුළ ගම්මිරිස් මිලදී ගැනීමට සැලසුම්

Mohamed Dilsad

මිල සුත්‍රයට අනුව තෙල් මිල වෙනස්වීම අද

Mohamed Dilsad

සාර්ව ආර්ථික සමුළුවේ සත්කාරකත්වයට ශ්‍රී ලංකා මහ බැංකුව එකතු වෙයි.

Editor O

Leave a Comment