ප්‍රමුඛ පුවත 1

නව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස එච්.එම්.පී. හිටිසේකර මහතා පත් කෙරේ

(UTV| කොළඹ) – ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එච්.එම්.පී. හිටිසේකර මහතා නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනමාධ්‍ය ඉදිරියේ බුද්ධි නිලධාරීන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් ජනපතිගේ විවේචනයට

Mohamed Dilsad

ත්‍රස්ත බෝම්බකරුවන්ගේ දුරකථන ඇමතුම් 1800 ක් CID පරීක්ෂණයට.

Mohamed Dilsad

උ.පෙළ වෘත්තිය විෂය ඇති පාසල් රැසකට මුදල් ආධාර

Mohamed Dilsad

Leave a Comment