ප්‍රමුඛ පුවත 1

නව ජනමාධ්‍ය ලේකම් වැඩ අරඹයි

(UTV| කොළඹ) – ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට පත් ආචාර්ය චරිත හේරත් මහතා අද (08) පෙරවරුවේ සිය ධූරයේ වැඩ බාර ගනු ලැබුවේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීන් , මාධ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් චරිත හේරත් මහතාව මෙම ධුරයට පත්කරනු ලැබීය.

ආචාර්ය චරිත හේරත් මහතා මීට පෙර ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරු බිමක් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා [VIDEO]

Mohamed Dilsad

ඉන්ධන මිල යළිත් පහළට

Mohamed Dilsad

ආගමන හා විගමන නිලධාරින් ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment