ප්‍රමුඛ පුවත 1

අංගොඩ ප්‍රදේශයේ මාර්ගයක් ගිලා බසී

(UTV| කොළඹ) – අවිස්සාවේල්ල කොළඹ පරණ මාර්ගයේ අංගොඩ හංදියෙන් කොළඹ දෙසට මීටර් 100ක් පමණ මාර්ගයේ කොටසක් ගිලා බැස තිබේ.

එම මාර්ගයෙන් කන්ටේනර රථයක් යාමේදී මෙම ගිල බැසීම සිදුව තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බව පොලිසිය දැනුම් දෙයි.

ඊයේ (07) රාත්‍රියේ සිට මෙම අවහිරතාවය පවතින බව පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව ඉහත මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය වැඩි දුරටත් ඉල්ලා සිටිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ධුර වලින් ඉවත්වූ අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තුවේ පසු පෙළ අසුන් පැනවේ

Mohamed Dilsad

පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ

Mohamed Dilsad

සිව්දින සංචාරයක් සඳහා විපක්ෂ නායකවරයා ඉන්දී්‍යාවට..

Mohamed Dilsad

Leave a Comment