ප්‍රමුඛ පුවත 1

අද දිවුරුම් දුන් අමාත්‍යාංශ ලේකම්වරු

(UTV| කොළඹ) – අමාත්‍යාංශ තුනක් සඳහා පත්කළ නව ලේකම්වරු ද අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

එම අමාත්‍යාංශ ලේකම්වරු

01. ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශය

02. එස්.පී. කොඩිකාර මහතා – ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශය

03. ආර්.ඩබ්. ආර්. පේමසිරි මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/11/SECRATORY-OF-MINISTRY-11-08-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි විදුලි මිලදී ගැනීමක් සිදු කිරීමට සමාගම් 03 ක් තෝරාගිනියි…

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිළ කාලය දිගු වන ලකුණු

Mohamed Dilsad

මැයි රැළි අවසානයි…

Mohamed Dilsad

Leave a Comment