ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු සංශෝධනය අද සිට

(UTV| කොළඹ) – පෞද්ගලික බස් ගාස්තුව සියයට 02කින් පහළ දැමීමට තීරණය කළ අතර එය අද(09) සිට ක්‍රියාත්මක වන බව ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසයි.

පසුගියදා ඉන්ධන මිල අඩු කිරීමට නව රජය පියවර ගැනීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි.

ඊයේ ජාතික ගමනා ගමන කොමිශන් සභාවේ පැවති මෙම සාකච්ඡාවට එහි සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටයේය.

මෙම සාකච්ඡාවට බස් සංගම් නියෝජනය කරමින් එහි නියෝජිතයින් පිරිසක් එක්ව සිටි අතර එහිදී බස් ගාස්තු සියයට 02 කින් පහත දැමීමට එකඟතාව පලවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම්

Mohamed Dilsad

වයඹ සරසවියේ පහරදීමට සම්බන්ධ 13ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

ජනාධිපති විශේෂ ආරාධනයකට අද කෙන්යාව බලා පිටත් වේ.

Mohamed Dilsad

Leave a Comment