ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසුරුවන්න සුදානම් නෑ – ජනපති

(UTV| කොළඹ) – පවතින තත්ත්වය හමුවේ ජනමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවට ජනාධිපතිවරයා ඊයේ (08) මේ බව දැනුම් දුන් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභා රැස්වීම ඊයේ(08) බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී  පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම ප්‍රධාන බස්නැවතුම්පොළ ඇමති රිෂාර්ඩ්ගේ නිරීක්‍ෂණයට

Mohamed Dilsad

සැකකටයුතු තොරතුරක් සඳහා විශේෂ අංකයක් .

Mohamed Dilsad

ඉම්රාන් ඛාන්ගෙන් අගමැතිට ආරාධනා

Mohamed Dilsad

Leave a Comment