ප්‍රමුඛ පුවත 1

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විමට පාර්ලිමේන්තු අනුමැතිය

(UTV| කොළඹ) – ඉදිරි පළාත් සභා මැතිවරණ පැරණි ක‍්‍රමයට පවත්වන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඒ සඳහා පළාත් සභා ඡුන්ද විමසීම් පනතද සංශෝධනය කළ යුතු බවද එම අනුමැතිය හිමිවීමෙන් පසු මාස 02ක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇති බවද එ මහතා පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ සියලු පාසල් හෙට වැසේ

Mohamed Dilsad

විශේෂ මහාධිකරණයේ පළමු නඩුවේ විත්තිකරුවන්ට නොතිසී

Mohamed Dilsad

අරාබි ඇතුළු විදෙස් භාෂාවෙන් ඇති දැන්වීම් හෝ නාම පුවරු ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment