(UTV|ඉන්දියාව) – දෙමාපියන් නොමැතිව වයස අවුරුදු 2ක දරුවෙකු තනිව ගෙවන ජීවිතයක් වටා ගෙතුණු සත්‍ය කතාවකි ‘පීහු’.
ලබන 19 වනදා සිට සිනමා ශාලාවල තිරගත වීමට නියමිතය.
නිෂ්පාදනය සිද්ධාර්ත් රෝයි කපුර්.අධ්‍යක්ෂණය විනෝද් කැප්රි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]