ප්‍රමුඛ පුවත 1

මේ සතිය අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලය සම්පුර්ණ කරනවා – ඇමති අමරවීර

(UTV| කොළඹ) – ඉදිරි දින දෙක තුල කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන් දිවුරුම්දීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මහනුවරදී අද මාධ්‍යයට අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා කියා සිටියේ නව අග්‍රාමාත්‍යවරයකු පත් කිරීමට ජනාධීපතිවරයා ගත් තිරණයට එරෙහිව රටතුල ජනමතයක් ගොඩනැගී නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වත්මන් රජය රාජ්‍ය සේවකයින්ට උපරිමයෙන් වැටුප් වැඩිකලා [VIDEO]

Mohamed Dilsad

ඩොලර් මිලියන 480ක ප්‍රදානය නොලැබුණහොත් පාඩු සිදුවන්නේ ලංකාවටයි

Mohamed Dilsad

එජාපයේ විශේෂ රැස්වීමක් හෙට

Mohamed Dilsad

Leave a Comment