ප්‍රමුඛ පුවත 1

කටුනායක අධිවේගයේ කොටසක් හෙට වැසෙයි

(UTV| කොළඹ) – අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් හෙට(10) සිට වසා තැබේ.

පොලිසිය පැවසුවේ කටුනායක සිට කොළඹට පැමිණීමේදී පෑලියගොඩ සිට කැළණි පාලම දක්වා කොළඹට ඇතුලුවන මං තීරුවේ මීටර් 300 ක කොටසක් මේ අනුව වසා තැඛෙන බවයි.

විකල්ප මාර්ගයක් සකස් කර ඇති බවද පොලිසිය නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

අස්ගිරි මහා නා හිමියන් නව වසරට සුබපතයි

Mohamed Dilsad

ත්‍රිරෝද රථයක් ගිනි ගනී

Mohamed Dilsad

Leave a Comment