ප්‍රමුඛ පුවත 1

එජාපය අද මැතිවරණ කොමිසමට යයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද හමුවන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඊයේ(09) මධ්‍යම රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරණයට පැමිණෙයි

Mohamed Dilsad

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment