ප්‍රමුඛ පුවත 1

ඇමති GL ඇතුළු 5කගෙන් තවත් පෙත්සම් 5ක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සඳහා තීරණය නීත්‍යනුකුල බව පවසමින් ඊට සහාය දෙමින් තවත් පෙත්සම් 5ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

ඒ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා , මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා , උදය ගම්මන්පිල මහතා , වාසුදේව නානායක්කාර මහතා සහ චන්න ජයසුමන මහතා විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිවරණයේ වියදම කෝටි පන්සියය ඉක්මවයි

Mohamed Dilsad

ඥානසාර හිමියන්ගේ ඇපෑල කල් යයි

Mohamed Dilsad

මහාපරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ පස් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment