ප්‍රමුඛ පුවත 1

සුළු පක්‍ෂ මැතිවරණයට සුදානම් වීමට සාකච්ඡාවක

(UTV| කොළඹ) – එහිදී ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සුළු පක්‍ෂ අතර අහමුවක් අද(13) පැවැත්වෙන බව වාර්තාවේ.

මේ සඳහා දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ මුස්ලිම් කොංග්‍රසය සහභගී වීමට නියමිතය.

මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ සිටින සුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 18 දෙනෙකු එක්වන බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෑස් හිඟයට විසඳුමක්

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් නිවේදනයක්

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයට අදාළව ආනන්ද සමරසේකරට වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment