ප්‍රමුඛ පුවත 1

විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අවසන්

(උදයම්,කොළඹ)  – විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් දින 15 ක් තිස්සේ කොටුව දුම්රියපොල ඉදිරිපිට දියත් කළ විරෝධතාව අවසන් කරයි.

අතිරේක ආරක්ෂක ලේකම්වරයා සමඟ ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ කැඳවුම්කරු යූ.ඞී.වසන්ත පැවසුවේය.

සිය ගැටලුවලට විසනඳුම් ලබාදීම සඳහා මසක කාලයක් ලබාදුන් බව ද මෙහිදී ඔහු කියා සිටියේය.

Related posts

ආණ්ඩුවේ හොරු පන්නා හෝ යහපාලන ගමන යන්න සුදානම් – ඇමති මනෝ ගනේෂන්(AUDIO)

Mohamed Dilsad

අදත් රාත්‍රී 10 සිට ඇඳිරි නීතිය

Mohamed Dilsad

හෙරොයින් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment