ප්‍රමුඛ පුවත 1

රට ගොඩනගන නිවැරදි මාවත අද එළිදැක්වේ

(උදයම්,කොළඹ)   – රට ගොඩනගන නිවැරදි මාවත පිළිබදව පැහැදිලි කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම අද(28) දිනයේ සිදුකරන බව ශ්‍රී  ලංකා ජාතික මහ සභාව පවසයි.
මෙම ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අරමුණ වන්නේ  වර්තමාන රජය නිවැරදි දිශාවට යොමුකිරීමයි.
ශ්‍රී  ලංකා ජාතික මහ සභාවේ සභාපති පුජ්‍ය අතුරලියේ  හිමි සඳහන් කළේ එම ප්‍රතිපත්තිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීමට නියමිත බවය.

Related posts

අනවසරයෙන් මැණික් ගැරූ පස්දෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මරණ දඬුවම අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් 22දාට පෙර භාර දෙන්න

Mohamed Dilsad

Leave a Comment