Trending News

දුරකතන ලොවේ පෙරළික් කිරීමට ‘Xperia XZ Premium’

(උදයම්,කොළඹ)   – Super Slow motion දුරකතනයක් sony සමාගම පසුගියදා එළිදැක්විය.

තත්පරයට රූපරාමු 960 ක් ලබාගත හැකි වන පරිදි සකස් කර ඇති මෙම දුරකථනය Xperia XZ Premium ලෙස නම් කර ඇත.

වර්තමානයේ පවතින Apple, Samsung වැනි දුරකථන සමාගම් සමග කරට කර තරග කරමින් නිර්මාණය කළ මෙම දුරකථනය මේ වසරේ සිදුකළ අති විශේෂ මෙහෙයුමක් බව Sony සමාගම පවසයි.

ස්මාර්ට් දුරකතනවල තාක්ෂණයන් හමුවේ පාරිභෝගිකයන්ගේ වැඩි ඉල්ලුමක් මෙම නව දුරකථනය වෙත යොමුවිය හැකි බවට
Sony සමාගම විශ්වාසය පල කරයි .

[ot-video][/ot-video]

 

Related posts

மேற்கிந்திய தீவுகள் அணி படைத்த உலக சாதனை

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අධිවේගී මාර්ගයේ දී අනතුරක

Editor O

இலங்கை தபால் சேவையாளர்கள் சங்கம் பணிப்புறக்கணிப்பிற்கு ஆயத்தம்

Mohamed Dilsad

Leave a Comment