ප්‍රමුඛ පුවත 1

පුලියම්කුලමේ නිවසකින් කේරල ගංජා තොගයක් සොයා ගනී

වව්නියාව – පුලියන්කුලම ප්‍රදේශයේ නිවසක සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 31යි ග්‍රෑම් 640ක් සොයා ගැනේ.
පොලීසිය සදහන් කළේ පුලියන්කුලම උතුර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සොයා ගත් බවය.
මේ සමඟ එම නිවසේ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

බන්ධනාගාර තුනකට ආරක්ෂිත කැමරා

Mohamed Dilsad

ප්‍රියංක ප්‍රනාන්දු නඩුවේ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

පූජිත් සහ හේමසිරි ලබන මස දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment