ප්‍රමුඛ පුවත 1

ජනපති හා අගමැති අතර සාකච්ඡාවක්

(UTV| කොළඹ) – ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (19) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණි.

පැයකට අධික කාලයක් මෙම රැස්විම පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාට අමතරව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද එක්ව තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

ජනපති පිලිබඳව විශ්වාශය තබා සිංහල රාවය විසුරුවා හැරීමට පියවර [VIDEO]

Mohamed Dilsad

ඡන්දය භාවිතා කිරීමේදී වැරදුණොත් අමතර ඡන්ද පත්‍රිකා නැහැ – මැ.කෝ

Mohamed Dilsad

Leave a Comment