ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අද නම් භාර දෙයි

(UTV| කොළඹ) – තේරීම් කාරක සභාවේ නියෝජිතයින් සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අද (21) සිය නියෝජිතයන්ගේ නම් කථානායකවරයා වෙත භාරදීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව අද සිය නම් ලබාදීම සිදුකිරීමට නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ද අද තේරීම් කාරක සභාවට සිය නියෝජිතයින් නම් කිරීමට නියමිතව ඇත.

ජනතා විමුක්ති පෙරමුණද අද සිය නම් කථානායකවරයා වෙත භාරදෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ නිලධාරීන්ට අප්‍රේල් මුල වැටුප්

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් කොළඹ සරසවියේ සිසුන් අද අධිකරණයට

Mohamed Dilsad

ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment