ප්‍රමුඛ පුවත 1

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පත්වෙයි

(උදයම්,කොළඹ ) – නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පත් කෙරේ.

ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කර තිබේ.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීම ද අද පෙරවරුවේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේදි සිදුකෙරුණි.

Related posts

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමට නියමිතයි..

Mohamed Dilsad

කොළඹ නගරයේ සිදුවූ දුරාචාරයන්හි අඩුවීමක් [VIDEO]

Mohamed Dilsad

ගම් පෙරලිය ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment