ප්‍රමුඛ පුවත 1

විදේශීය දුම්වැටි තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – විදේශීය දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 24 කට අධික බව වාර්තාවේ.

අද (26) උදෑසන සාජා සිට මෙරටට පැමිණ මොවුන් ගාල්ල සහ මාළිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන්ගේ ගමන් මළුවල තිබී දුම්වැටි කාටුන් 249 ක් සොයාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පකිස්ථානයෙන් පොහොර මෙට්‍රික් ටොන් 75,000ක්

Mohamed Dilsad

සිංහල අවුරුදු උදාවට ඇත්තේ තවත් එක දිනයක්

Mohamed Dilsad

දියවැලකට හසු වූ සිව් දෙනෙක් පොලිසිය මැදිහත්වී බේරා ගනී

Mohamed Dilsad

Leave a Comment