ප්‍රමුඛ පුවත 1

පානදුරේ වෙළඳ සැල් පෙළක ගින්නක්

(UTV| කොළඹ) – පානදුර, කෙලින් වීදියේ වෙළෙඳසලක හටගත් ගින්නකින් වෙළෙඳසල් තුනක් විනාශවි තිබේ.

ඊයේ(25) රාත්‍රී 8.30 ට පමණ ගින්න හටගෙන ඇත.

කළුතර, හොරණ, මොරටුව ගිනි නිවිම් රථ යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට පියවර ගත් බව පොලිසිය පවසයි.

ගින්නෙන් ජීවිත හානි හෝ තුවාලකරුවන් වාර්තාවී නොමැති අතර සිදුවූ අලාභය සම්බන්ධයෙන් මෙතෙක් තක්සේරු කර නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිපැන්න ප්‍රවේශ මාර්ගය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ට එරෙහි වත්කම් නඩුව කල් යයි

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යාංශ 35 ක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment