ප්‍රමුඛ පුවත 1

සති 02ක් තුළ බැඳුම්කර වංචාවේ සිංහල – දමිළ පිටපත් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

(UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර වංචාවේ සිංහල සහ දෙමල පිටපත් සති 02 ක් තුළ නිකුත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ඇප මත නිදහස්

Mohamed Dilsad

ජනපති ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවයි

Mohamed Dilsad

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මුල්‍ය අර්බුධයක..

Mohamed Dilsad

Leave a Comment