ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංගලාදේශ ටෙස්ට් තරගාවලිය

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය මාර්තු 7 වන දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වීමට නියමිතය.

එහිදී දෙරට අතර ටෙස්ට් තරඟ දෙකක් එක්දින තරඟ 3ක් සහ විස්සයි විස්ස තරඟ දෙකක් ද පැවැත්වේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/155652_1.png”]

Related posts

වැඩිම වටිනාකමට අලෙවි වූ ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාවෙන්

Mohamed Dilsad

ඇෆ්ගනිස්තානයේ ආරම්භක පිතිකරුවෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ජය නවසීලන්තයට

Mohamed Dilsad

Leave a Comment