(UTV | COLOMBO) ආණ්ඩු පක්ෂය අද (29) දිනයේදි පාර්ලිමේන්තුව වර්ජනය කළද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජක්ෂ මහතා පාර්ලිමේන් සැසිවාරයට සහභාගි වි සිටියි.
හෙතෙම මෙම අවස්ථාවේදි විශේෂ ප්‍රකාශයක්ද සිදු කෙරෙමීන් සිටියි.
එක්සත් ජාතික පක්ෂයේ සිට යහපාලන රජයේ සිටි හෙතෙම මහින්ද – මෛත්‍රී ආණ්ඩුව සමග එක්විය.
විජේදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු සැසිවාරයට පැමිණි බව සනාථ කරමින් හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් නිකුත්කර තිබුණි.
previous post
Mohamed Dilsad
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.