ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගැනේ

(UTV| කොළඹ) – රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

ඒ ඔවුන් රාජකාරී කළ මඩකලපුව – වව්නතිව් පොලිස් වසමේ මාර්ග බාධකයක අසල තිබීය.

අද උදෑසන 6 ට පමණ එම මෘත ශරීර සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම සැක කටයුතු මරණවලට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මඩකලපුව කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණ යටතේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුනරීන් හී සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක්-ඇමති අජිත්. පී පෙරේරා

Mohamed Dilsad

නව ආයෝජන රැසක් පිළිබද සොයා බැලීමට පාකිස්ථාන ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට

Mohamed Dilsad

නාමයෝජනා භාර නොදුන් සය දෙනෙකුගේ ඇප මුදල් නැවතත්

Mohamed Dilsad

Leave a Comment