ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මුදල් ගණුදෙනු සදහා අද (03) සිට නව කාසි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හදුන්වා දුන් රුපියල , රුපියල් දෙක , රුපියල් පහ සහ රුපියල් දහයේ නව කාසි බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා අද (03) සිට සංසරණයට නිකුත් වන අතර මෙරට තුල සිදු කෙරෙන මුදල් ගණුදෙනු සදහා අද සිට මෙම නව කාසි වර්ග භාවිත කිරීමේ හැකියාව ජනතාවට හිමිවෙයි.

මෙම නව කාසි හදුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගනු ලැබුවේ පහසුවෙන් රැගෙන යා හැකි බව , දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට කාසි වර්ග හදුනාගැනීමේ පහසුව සහ කල් පැවැත්ම යන කරුණු මතයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/12/coins.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍යවරුන් යළි වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

බොරලැස්ගමුව රිය අනතුර සිදුකළ වෛද්‍යවරියට ඇප

Mohamed Dilsad

Leave a Comment