ප්‍රමුඛ පුවත 1

ආනයනික අර්තාපල් හා ලොකු ලුණු බද්ද පහතට

(UTV| කොළඹ) – ආනයනික අර්තාපල් හා ලොකු ලූණු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 40 සිට රුපියල් 20 දක්වා අඩු කර තිබේ.

අද (03) සිට මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොල්ගහවෙල ගුවන්පාලම තව දින හතරකින් ජනතා අයිතියට

Mohamed Dilsad

පාඨලී යළි අධිකරණය හමුවට

Mohamed Dilsad

පාතාල නායක මාකඳුරේ මධූෂ් පිලිබඳ අවසන් තීන්දුව අද.

Mohamed Dilsad

Leave a Comment