ප්‍රමුඛ පුවත 1

වතු කම්කරුවන් අද සිට අඛණ්ඩ විරෝධතාවයක

(UTV| කොළඹ) –  වතු කම්කරුවන් අද සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතය.

ඒ දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්නැයි වතු හාම්පුතුන්ට බලකරමිනි.

ඊට සහය දෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය සියලු දේශපාලන පක්ෂවලින් සහ වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

අමාත්‍ය මංගල සහ අජිත් පී පෙරේරා අමාත්‍යධූරවලින් ඉවත් වෙයි

Mohamed Dilsad

විජිත රෝහණ විජේමුණිට ඇප

Mohamed Dilsad

Leave a Comment