විදෙස්

සිරියාවට සම්බාධක පැනවීමට කළ යෝජනාව පරාජයට පත් කරයි

(උදයම්,සිරියාව)  – රසායනික අවි භාවිතය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සිරියාවට සම්බාධක පැනවීමට කළ යෝජනාව පරාජයට පත් කර තිබෙනවා.

ඒ එම යෝජනාව සම්බන්ධයෙන් රුසියාව සහ චීනය නිෂේධ බලය භාවිත කරමිනි.

සිරියාවට එරෙහිව මීට පෙර ගෙන එනු ලැබූ සම්බාධක යෝජනා රුසියාව 7 වතාවක් පරාජයට පත් කර තිබේ.

එම යෝජනාවට චීනය 6 වතාවක්  එරෙහි වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

සිරියාව රසායනික අවි භාවිතය නවතන බවට රුසියාව සහ ඇමෙරිකාව 2011 වසරේ දී ගිවිසුමකට ද එළඹි බව විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

ඉන්දියාවේ බන්ධනාගාර තුළ කොරෝනා ව්‍යාප්තිය වැඩි වෙයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ටත් කොරෝනා ආසාධනය වෙයි

Mohamed Dilsad

ඇමරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි.

Mohamed Dilsad

Leave a Comment