ප්‍රමුඛ පුවත 1

ජනපති හා එජාපෙ සකච්ඡාව විසඳුමකින් තොරව අවසන්

(UTV| කොළඹ) – ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර පැවති දෙවන සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කර දුන්නද නැවතත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසු බවද ඔහු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

ඩෙංගු රෝගය යළි බෝවීමේ අවදානමක්

Mohamed Dilsad

කටුනායක ඉහළ අහසේදී ගුවන්යානයක් ගිනි ගැනීම පිලිබඳ පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment