ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප නියෝජිත සමුළුව අද කොළඹදී

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත මහ සමුලුව අද(04) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදි පැවැත්වේ.

ඒ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ වන විට රට තුළ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට ද නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අද ඇරඹේ

Mohamed Dilsad

පහත වැටී තිබුණු ජල විදුලි නිෂ්පාදනය ඉහළට

Mohamed Dilsad

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment