Trending News

ගල්කිස්සේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ ගිණිඅවි

(උදයම්, කොළඹ)  –  ගල්කිස්සේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ තිබී ගිණිඅවි දෙකක් සොයා ගනී.

මිලිමීටර් 3.8 වර්ගයේ චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් ඊට යොදන උණ්ඩ 4ක් ,රිවෝල්වරයක් එම උණ්ඩ 6ක් මෙලෙස සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

යම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙම ගිනිඅවි සුගානම් කර තිබු බවට පොලිසිය සැක කරයි.

පසුගියදා සිදුවූ කළුතර සිද්ධියෙන් පසුව සියලුම අධිකරණ වල ආරක්ෂාව තර කර ඇති අතර පෙරවරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා අධිකරණ භුමිය පරීක්ෂා කරන අවස්ථාවේ මෙම ගිනිඅවි සොයා ගැනුණි.

අධිකරණ භූමියට පොලිස් සුනඛයින් ගෙන්වා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Related posts

சோளத்திற்கான கட்டுப்பாட்டு விலை நிர்ணயம்-விவசாய அமைச்சு

Mohamed Dilsad

மழை அல்லது இடியுடன் கூடிய மழை…

Mohamed Dilsad

Jennifer Lawrence marries her art dealer fiance

Mohamed Dilsad

Leave a Comment