ප්‍රමුඛ පුවත 1

2012 වසරේ වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි

(උදයම්,කොළඹ) –  2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ප්‍රධානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙම සිද්ධියේදී මියගිය රැදවියන් 16 දෙනෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් ද තුවාල ලැබූ රැදවියන් 20 දෙනාට සහ බන්ධනාගාර නිලධාරියාට රුපියල් ලක්ෂ 05 බැගින් වන්දි හිමිවන බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශ අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේය.

මෙම ප්‍රහාරයෙන් මියගිය රැදවියන් 11 දෙනෙකුට වන්දි ලබානොදීමට තීරණය වී තිබෙනවා.

Related posts

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – වේගය සීමා කරන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

විසා නිකුත් කිරීම නව ක්‍රමවේදයකට

Mohamed Dilsad

මුහුදු මාර්ගයෙන් නවසීලන්තයට යෑමට ගිය 16 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment