ක්‍රීඩා

මැතිව්ස් – මාලිංග ඉන්දීය කෝටි 02 කට විකිණේ

(UTV| කොළඹ) – 2019 වසරේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වීමට ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග තීරණය කර තිබේ.

අදාළ වෙන්දේසිය සඳහා මොවුන් ඉන්දීය රුපියල් කෝටි 02 ක මූලික මුදලක් නියම කර ඇත.

එම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 28 දෙනෙක් ඉදිරිපත්ව ඇති බවත් වාර්තා වෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට එරට ක්‍රිඩකයන්ද ඇතුළත්ව සමස්තයක් ලෙස නියමිත වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව ඇති ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 1000 කට අධික වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් දකුණු අප්‍රිකාව ඉවතට

Mohamed Dilsad

ආසියානු ක්‍රිකට් තරගාවලිය අගේාස්තු 27 ඇරඹෙයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා – නවසීලන්ත තුන්වන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment