ක්‍රීඩා

සීක්කුගේට සහ අසේල ගුණරත්නට හමුදා උසස්වීම්

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා යුධ හමුදවේ සේවය කරන  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් වන සීක්කුගේ ප්‍රසන්නගේ සහ අසේල ගුණරත්නගේ නිළයන් උසස් කිරීමට යුධ හමුදාව තීරණය කර තිබේ.

ඒ අනුව සීක්කුගේ ප්‍රසන්න යුධ හමුදාවේ බලලත් නිලධාරී 1 තනතුර සඳහා උසස් කර ඇත.

මේ අතර සුපිරි ක්‍රීඩක අසේල ගුණරත්න යුධ හමුදාවේ බලලත් නිලධාරී 2 තනතුර දක්වා උසස් කර තිබේ.

අදාළ නිළ උසස් වීම් ප්‍රදානය අද පස්වරුවේ සිදුකෙරෙන බව වාර්තාවේ.

Related posts

ලබන වසරේදීත් ඔලිම්පික් උළෙල පැවැත්වීම අවිනිශ්චිත වෙයි

Mohamed Dilsad

බංගලාදේශයට 223ක ඉලක්කයක්

Mohamed Dilsad

T-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි.

Mohamed Dilsad

Leave a Comment