ප්‍රමුඛ පුවත 1

එජාප රැළිය කල් ගියේ ඇයි ?

(UTV| කොළඹ) – ලබන 13 වනදා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතවූ එක්සත් ජාතික පක්ෂ දැවැන්ත ජන රැළිය ලබන සඳුදා (17) තෙක් කල් දමා තිබේ.

ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කර ගොණුකල පෙත්සම් විභාගයේ තීන්දුව මෙම සතිය තුළ ලැබීමේ අපේක්ෂාවෙන් එම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/12/PROTEST-DEC-17.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට අවසර නෑ

Mohamed Dilsad

මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට

Mohamed Dilsad

මෙන්න මෙවර උස්ස පෙළ විශිෂ්ටයින්..

Mohamed Dilsad

Leave a Comment