(UTV| කොළඹ) – රේගු නිලධාරීන්ගේ සංගමය විසින් අද (11) පෙරවරුවේ සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ පවතින වැටුප් විෂමතාවක් මුල්කර ගනිමිනි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]