විදෙස්

ඇමරිකානු සහ මෙක්සිකෝ ජනාධිපතිවරු දුරකථන සංවාදයක්

(UTV| ඇමරිකාව ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙක්සිකෝ ජනධිපති ඔන්ඩි‍්‍ර ලූපේස් ඔබ්‍රරදෝ අතර සංක්‍රමණික ගැටලුව සම්බන්ධයෙන් දුරකථන සංවාදයක් ඇතිවී තිබේ .

ඒකාබද්ධ වැඩසටනක් මගින් මෙම ගැටලුව විසදීමට පියවරක් ගන්නා ලෙස මෙක්සිකෝ ජනාධිපතිවරයා , ඇමරිකානු ජනාධිපතිවරගෙන් ඉල්ලීමක් කර ඇත .

මෙමගින් සංක්‍රමණිකයන්ගෙන් සංවර්ධනය සඳහා සහ මෙක්සිකෝව තුල රැකියා අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක් කරඇති බව විදෙස් වාර්තා පවසයි .

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවුරුම් දී පළමු දින 100 තුළ කොවිඞ් එන්නත් මිලියන 100 ක්

Mohamed Dilsad

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියා සංචාරයක

Editor O

ඉන්දියාවේ ආසාදිතයින් ගණන ලක්ෂ 04 ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment