ප්‍රමුඛ පුවත 1

පක්ෂ වුයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහායි රනිල්ට වික්‍රමසිංහ මහතාට ප්‍රශස්ති ගැයීමට නොවේ

(UTV| කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමත්‍යවරයා ලෙස පත් කිරිම සඳහා සජීත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පක්ෂව තමා ප්‍රමුඛ සමස්ත ලංකා මහජන ක්‍රොංගසය ඡන්දය භාවිත කරනු ලැබුයේ ඔක්තොම්බර් 26 වැනිදා දැවි ගිය ප්‍රජාතන්ත්‍රවාදය පණ ගැන්විමට බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදීන් මහතා සිය ටිව්ටර් ගිණූමෙහි සඳහන් කර තිබේ.

එසේම එය හුදෙක් රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශස්ති ගැයීම නොවන බවද එහි සඳහන්ව තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/12/rishard.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීල සුත්‍රයට අනුව ඉන්ධන මීල වැඩි වෙයි !

Mohamed Dilsad

අනතුරට පත් TROPIC FISHERY 102 ධිවර යාත්‍රාව කොළඔ වරායට රැගෙන ඒම සඳහා නාවික හමුදාව සහය වෙයි

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන නැවතත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment