Trending News

අරාබි මුල්‍ය උපාය සංසදය පිලිබඳව කලාපීය නායකයින් කතා කරයි.

 

(UTV| ඩුබායි) – 2018 අරාබි මුල්‍ය උපාය සංසදය පිලිබඳ සාකච්ඡා හමුව අද ඩුබායි හි ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වුණි

එහිදී කලාපිය නායකයින් හා දේශපාලන විශ්ලේෂකයන් අනාගතයේදී ලෝකය සහ කලාපිය වශයෙන්  බලාපොරොතු වන දෑ පිළිබඳව සාකච්ඡා කර තිබේ .

මෙහි මුලික අවධානය යොමු කෙරුනේ  කුමන ප්‍රවණතා ඔස්සේ අනාගතයේ හැඩගස්වා ගත හැකිද යන්න පිළිබඳවයි  .

ඊට ඉරානයේ හිටපු අගමැති Dr.අයාද් අලවි සහ ලේබනනයේ ,ඊජිප්තුවේ ,ජෝර්දානයේ සිටින ඇමතිවරුන් රැසක්ද සහභාගීවූහ .

ඊට අමතරව නරඹන්නන් සහ කථිකයන් රැසක් උත්සව අවස්ථාවට සහභාගී වුහ .

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

67 ஆவது பிறந்த நாளை கொண்டாடும் ஜனாதிபதி

Mohamed Dilsad

Gary Stead Appointed as New Zealand head coach

Mohamed Dilsad

இலங்கையில் இன்று தொழிலாளர் தினம்

Mohamed Dilsad

Leave a Comment