ප්‍රමුඛ පුවත 1

අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි…

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 24 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මුහුද රළු වන බැවින් පොතුවිල් සිට මඩකලපුව – ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු තීරයේ ධීවර කටයුතුවලින් වළකින ලෙසත් එම දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම තත්ත්වය ලබන 16 වනදා දක්වා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

Related posts

ඉන්ධන මිල යළිත් පහළට

Mohamed Dilsad

ප්‍රවීණ රංගධර රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

කටුකුරුන්ද බෝට්ටු අනතුරින් අතුරුදන්වූ එක් අයෙකු සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment